WELCOME
Anti Filariasis Campaign is the National Programme of the Ministry of Health responsible for control and prevention of Lymphatic Filariasis in Sri Lanka. This campaign extends the services towards the people with lymphoedema and other manifestations of Lymphatic Filariasis to improve their quality of life.
 
OUR VISION
Filariasis free Sri Lanka.
OUR MISSION
Eliminate Lymphatic Filariasis and prevent suffering and disabilities of affected individuals by bringing together a group of central and regional partners to mobilize financial and technical resources to ensure success.
 
 

 

බරවා රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් .............

නිල ඇදුමෙන් සැරසී රාජකාරී හැදුනුම්පත සහිතව රාත්‍රී කාලයේ ඔබේ නිවසට පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන් හට බරවා රෝග නීර්ණය සදහා රුධිර පටලයක් ලබා ගැනීමට සහය වන්න.

 

 

බරවා රෝග සම්ප්‍රේශණය පිලිබදව විශේෂ සමීක්ෂණයක් 2017 නොවැම්බර් 26 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල තෝරා ගත් එක් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයක සහ දෙසැම්බර් 10 වැනි දා සිට දෙසැම්බර් 17 වැනි දා දක්වා බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල තෝරා ගත් එක් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයක බරවා රෝග මර්දන මූලස්ථානයේ පහත නම් සදහන් නිලධාරී කණ්ඩායම විසින් සිදු කරනු ඇත. මෙහිදි රාත්‍රී කාලයේ එම තෝරා ගත් ප්‍රදේශයේ නිවැසියන්ගේ රුධිර බිංදු දෙකක් යොදාගෙන රුධිර පටල පිලියෙළ කරනු ලබන අතර මදුරු උගුල් යොදාගෙන මදුරුවන් එකතු කිරිම සිදු කෙරේ. මෙම සමීකෂණයේ ප්‍රතිඵල මත ඉදිරි බරවා රෝග මර්දන කටයුතු සැලසුම් කරනු ලබන බැවින් එම නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගේ උපරිම සහාය අවශ්‍ය වේ. (කේ. කේ. ඩි. පි. අබේසේකර (591320394V) - මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඩබ්ලිව්. ඩි. පි. විජේවර්ධන (801440657V) - මහජන සෞඛ්‍ය පරීක්ෂක, එච්. ටි. ධර්මසිරි (600701533V) - සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි, එම්. පි. ආර්. සමීර (900173075V) - සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි, බි. වී. එස්. දේශප්‍රිය (691440931V) - සෞඛ්‍ය සහායක, එම්. ඩි. කේ. පි. සෙනෙවිරත්න (692752848V) - සෞඛ්‍ය සහායක සහ රියදුරු)

-----------------------------------------------
Special night blood surve is being done in high risk localities in Galle district. The support of the public is essential to identify and treat cases to prevent spread of the disease.
-----------------------------------------------
Guidelines on Management of Patients with Lymphatic Filariasis is available at Anti Filariasis Campaign Head Quarters.
-----------------------------------------------